කරුණාතිලක අයෝජන ප්‍රවර්ධන ලේකම්


විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි.