
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ග්‍රාමීය සංවර්ධන ප්‍රජා සවි බල ගැන්වීම් හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය
වැය ශීර්ෂ පිළිබඳ විවාදය උදේ 10.00 සිට සවස 6 දක්වා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
උපාලි පන්නිලගේ සහ සුනිල් හඳුන්නෙත්ති යන අමාත්‍යවරු විවාදයේ පිළිතුරු කතා පැවැත්වූහ.

