කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ


බුදුන්වහන්සේ තව්තිසා දෙව්ලොව සිට දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, ජයශ්‍රී මහා බෝධියේ ශඛාවක් ශ්‍රී ලංකාවට වැඩම කැරවීම ඇතුළු වැදගත් සිද්ධි සනිටුහන් කරන වප් පොහොය ද ඓතිහාසික කැලණි රජමහා විහාරයේ කප්රුක් පූජාවක් ද පැවැත්විණි.