(ලහිරු හර්ෂණ සහ ඉන්දිකා රාමනායක)
ප්‍රකාශයක් ලබා දීමට හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ තිබේ.
තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)

