කරච්චි ගුවන් ගමන් අරඹයි


පාකිස්තානයේ කරච්චි ගුවන්තොටට ගිය සඳුදා (09) තාලිබාන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව අද උදේ 9.46ට කටුනායක සිට ප්‍රථම වරට එයාර් ලංකා ගුවන් යානයක් පිටත්ව ගියේය.

ඒ 330 එම ගුවන් බසයේ කාර්ය මණ්ඩලයද සමඟ මගීහු 207 දෙනෙක් සිටියහ.

මගීන් 213 දෙනකු සමඟ පස්වරු පහට කරච්චියෙන් එම යානය කටුනායක බලා පිටත් වීමට නියමිතය.