කරගත්තොත් ලොකු පිනක්


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  හිටපු සේවිකාවක් වු  නාවලපිටිය අඹගමුව පාරේ අංක 150 නිවසේ පදිංචි නිල්මිණි සෙනරත් බණ්ඩාර (53) මහත්මිය වකුගඩු රෝගය හේතුවෙන්  අසාධ්‍ය තත්ත්වයේ  පසුවන්නීය.

 ඇයට ඉක්මනින් ඕ පොසිටිව්  වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය  ඒ ඩබ්ලිව් එම් වසීල් මහතා නිර්දේශ කැර ඇත.

තමන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඇය පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක 054-2222277,071-4214857