කමල් අද්දරආරච්චිත් ඡන්ද සටනට


ජනප්‍රිය නළුවකු වන කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව දේශපාලන ආරංචි කියයි.

ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.