(මනෝප්‍රිය ගුණසේකර)
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට හෙට (10) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හෙළි වී ඇති තොරුතුරු දැනගැනීමට මෙලෙස ඔවුන් කැඳවීමට නියමිතය.

