එක්සත් ජාතික පක්ෂයේ සභාපති , අමාත්‍ය කබීර් හෂිම් මහතා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.
අමාත්‍යවරයා එහිදී සිදු වී යැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දිමට නියමිතය.
(36698)

