කබ්රාල් රනිල්ට අභියෝග කරයි


තමාගේ යටතේ ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුවූ ගනුදෙනු  හා ජනවාරි අටවැනිදායින් පසු මහ  බැංකුවේ සිදුවු ගනුදෙනු ගැන සාකච්ඡා කිරිමට ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන්නැයි  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන බව   මහ බැංකවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ  ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ  පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

පසුගිය දා සිදුවූ බව කියන බැදුම්කර නිකුත් කිරිමේ අක්‍රමිකතාව ශ්‍රි ලංකාවේ දැනට සිදුවූ ලොකුම මංකොල්ලය බවත් ඔහු පැවසීය.

DSC_1141 DSC_1153