දුර ගමන් හා කෙටි දුර ධාවන පෞද්ගලික බස් රථ හැටන් නගරයේදී පරික්ෂාවට ලක් කළ මොටර් රථ පරීක්ෂකවරු ධාවනයට නුසුදුසු බස් දහයක් ගමනාගමනයෙන් ඉවත් කළහ.
බස් රථ දිරා තිබීම ,නියමිත ආසන වලට වඩා ආසන ප්‍රමණයක් තිබීම එම බස් රථ ධාවනයෙන් ඉවත් කීරීමට හේතු විය.
බස් රථ නැවත යථා තත්ත්වයට පත් කැර ගැනීම සහා දින 10 ක් දුන් අතර එතෙක් ගමන් බල පත්‍රය ආදායම් පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇත.