පේනයක් ඇසීමට ආණමඩුව දේවාලයකට ගිය 27 හැවිරිදි තරුණියකගේ රෝග නිධානය සෙවීම සඳහා ඇය නිරුවත් කළැයි කියන 49 හැවිරිදි කපුවෙක් ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කපුවාගෙන් බේරී දේවාලයෙන් පැන ගිය තරුණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු කපුවා අත්අඩංගුවට ගෙන ඇත.

