සෙල්ලකතරගමදී හිටපු කපුවකු වන ජයසිංහ සමන්ත නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අද (6) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවෝ සෙල්ලකතරගම, හුංගම පදිංචිකරුවෝ වෙති.
ගිනි අවියද පොලිසිය සොයාගෙන ඇත.