යාපනය කන්කසන්තුරෙයි යුද හමුදා සුබසාධක මධ්‍යස්ථානයේ කපිතාන් උපාලි රලපනාව වෙඩි තබා ඝාතනය කළ ලූතිනන් පී.ඒ.වසන්තට යාපනය මහාධිකරණය මරණ දඩුවම නියම කළේය.
යාපනය මහාධිකරණ විනිසුරුවරිය වන කණකා සිවපාතසුන්දරමි මහත්මිය එම දඩුවම නියම කළාය.
නිවාඩු ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් මත ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් වසන්ත කපිතාන් වරයාට වෙඩි තබා ඇත.

