කනිෂ්ඨයන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයන් හතක් මාට්ටු


(රාස්සගල සමිපත් ප්‍රියනන්දන)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනකු  අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය.

සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන්ට එම පිිඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ඉකුත් (09) රාත්‍රියේ විදුලිය විසන්ධි කර පොලු මගුරැවලින් පහර දිම හේතුවෙන් පහර කැමට ලක්ව තුවාල ලැබු සිසුවියක සහ සිසුන් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවැසීය .

එම සිසුන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැකර එවා ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.

තමන් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපනශාලාවෙිි රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි විදුලි විසන්ධිකර තමන්ට පොලු මගුරැ වලින් පහර දුන් බවට පහර කැමට ලක් වු සිසුන් පොලිසිය වෙත පවසා තිබෙි.

එදින රාත්‍රි 10. 30 ට පමණ මෙම පහර දිම සිදු කර අැති බවට පොලිස් විමර්ශනවලදි අණාවරණය වි ඇති බවද සමනල වැව පොලිසිය පැවැසීය.

එක් සිසුවකුගේ මුඛයට පහර දිම හේතුවෙන් ඔහුගේ දත් වලට හානි සිදුව ඇති බව පොලිසිය ඇත.