කන්‍යා


රහස් සතුරු බාධක බලපාන දිනයකි. එහෙත් දවසේ කටයුතු සාර්ථකවේ. සේවක ප‍්‍රශ්න සපුරාගැනීමට හැකිවේ. උසස් අයකුගේ උපකාර ලැබේ.