කන්‍යා


කලක් පදිංචිව සිටි ස්ථාන ලාබයක් වෙනස්වී යාමට හේතු යෙදේ. ළඟින් ඇසුරු කරන්නන් දුරස්වීමට සිදුවේ. විරුද්ධවාදීන්ගේ බලපෑම් ඉහළයන අතර පදිංචියේ වෙනසක් සිදුවේ.