කන්‍යා


සහජ කුසලතා වැඩි දියුණුකර ගැනීමට අවස්ථා සැලසේ. සිදුවීමට තිබූ හදිසි අනතුරක් වැළකීයයි. නිවසේ යම් යම් දුෂ්කරතා බලපාන අතර, බලාපොරොත්තු රහිත පාඩුවක් සිදුවේ.