කන්න නොදී යන්න බෑ මේ පාරෙන්


කතරගම බුත්තල පාරේ වල් අලියෙක් කෑමබීම සොයා පාරේ යන එන වාහන අසළට එයි. බොහෝ දෙනෙක් මේ අලියාට පලතුරු දීමට පුරුදු වී සිටිති. අලියාගෙන් කිසිම කරදරයක් නැතැයි පළපුරුදු රියැදුරන් කියතත් නොපුරුදු අය අලියා ඉවත්වන තුරු පැය ගණන් වාහන නවතාගෙන සිටිති.