මත්ද්‍රව්‍ය ගත් පුද්ගලයින් පුනරුත්තාපනය කෙරෙන පොලොන්නරුවේ කන්දකාඩු කඳවුරේදී පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්ගේ වාහනයට ගල් මුල් ගසා අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධියෙන් හමුදා භටයෝ දෙදෙනක් තුවාල ලබා ඇත.
සිද්ධිය මේ වන විට පාලනය කර ඇතැයි පොලීසිය කියයි.

