කන්තලේ අයි.පී. රිමාන්ඩ්


පුත්තලම මන්නාරම පාරේ දී පසුගිය හය වැනි දා රුපියල් 70000ක් කොල්ල කෑම සම්බන්ධයෙන් සැකපිට කන්තලේ පොලිසියේ පරීක්ෂක සුල්පි හාන් පුත්තලම මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල්  මහතා විසින් බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. දැනටම මේ සම්බන්ධයන් හය දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.