දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැරදි දෙසට ඇතුළු කළ අඩි 40ක කන්ටේනරයක් ඇතුළු කර පැය තුනක් අධිවේගී මාර්ගය අවහිර කිරිමෙන් මාර්ගයට සිදුවූ අවහිරය හා අලාභය වෙනුවෙන් කන්ටේනර් හිමිකරුගෙන් අලාභය අයකරගන්නා බව අධිවේගී මාර්ග පාලකයන් කියයි.
සඳුදා රාත්‍රී 9.00ට පමණ මාතර දෙසට යාමට පැමිණි මෙම රථය ගැලනිගම පිවිසුමේ සිට කොට්ටාව දෙසට ඇකුළුකිරීමෙන් පැය තුනක් මාර්ගයේ වාහන ධාවනයට බාධා වූ බවත් ආපසු හැරවීමේ දී පාර කැඩී ඇති බවත් නිලධාරයෝ කියති.

![DSC07144[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC071441.jpg)
![DSC07144[1]2](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC0714412.jpg)
![DSC07162[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC071621.jpg)
![DSC07183[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC071831.jpg)
![DSC07202[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC072021.jpg)
![DSC07211[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC072111.jpg)
![DSC07214[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC072141.jpg)
