ගොකරැල්ල ඕමාරගොල්ලේදී ලොරියක්,කන්ටේනරයක් වෑන් රථයක් එකිනෙක ගැටී ලොරියේ රියදුරු හා සහායක තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව ගොකරැල්ල පොලීසිය කියයි.
කන්ටේනරය මාර්ගයෙන් ඉවතට පැන අසළ නිවසකට ද දැඩි අලභ හානි සිදු කරමින් නැවැතී ඇත.