කන බොන හැටි ගැන දඹුල්ලෙන් පාඩමක්


පෝෂණ මාසය නිමිත්තෙන් දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සංවිධානය කළ වීදි නාට්‍යයක් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් අද (30) දඹුල්ල බස් නැවතුම්පොළේදී පැවැත්විණි.

ක්ෂණික ආහාර වලින් ඇතිවන ලෙඩ රෝග සම්බන්ධයෙන්ද මෙහිදී දැනුම්වත් කිරීමක් සිදු කෙරුණු අතර කුඩා දරු දැරියන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

DSC05139 DSC05143 DSC05145 DSC05146