කතුවරියගේ ඔත්තු බැලූ නැවියා සැකපිට


සන්ඩේ ලීඩර් කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ ගමන් බිමන් ගැන ඔත්තු බලමින් මෝටර් සයිකලයකින්  ඇය පසු පස ගිය බව කියන නාවික හමුදා භටයෙක් මිරිහාන පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.