කතානායක ලිපිය අද රෑ ම ජනපතිට


ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විෂමාචාර මත නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වූ බවට කථානායක චමල් රාජපක්ෂ මහතා අද රාත්‍රියේ ම මහින්ද රාජපක්ෂ ජනපතිට දැන්වීමට නියමිතය. ඇය තනතුරෙන් ඉවත් කිරීමේ තීරණය ජනපති අධිකාර පත්‍රයක් මගින් අගවිනිසුරුට දැන්වීම ඊළඟ පියවරයි.