කතානායක කූඩ වැඩේ සිදුරු පෙන්නයි
ප්ලාස්ටික් කූඩ හදුන්වාදීම පහළ මට්ටමේ සිට නිසි සාකච්ඡාවකින් පසුව සිදුවූයේ නම් කලබැගෑනියක් ඇති නොවෙතියි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. තමා කෘෂිකර්ම ඇමැතිව සිටියදී මේ ඇසුරුම් නොමිලයේ දීමට යෝජනා කළ බව ද පළාත්සභා හා ප්‍රාදේශීය සභා ඊට සම්බන්ධ කර ගත යුතු බවද කතානායකවරයා කීවේය.

