කතරගම හෝටල් වලටත් ඉල්ලම් පෑදේ. By None // 2012 පෙබ 23 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුෂ්පරාග ගෝමේද සහ නිල් කැට ඉල්ලම් ඇති බව කියන කතරගම තම්මැන්නාවේ අක්කර 4 පර්චස් හයක මැණික් බිම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිකුරාදා වෙන්දේසි කරයි. පර්චස් 5 සිට 13 දක්වා බිම් කැබලි 49ක් වෙන්දේසියෙන් ගැනීමට අඩු ගණනේ 700 ක් පමණ ධනවත්හු කතරගම කඳවුරු බැඳ සිටිති. ඒ අතර බේරුවල, රත්නපුර, ඇහැලියගොඩ, කහවත්ත, ඔක්කම්පිටිය පෙදෙස්වලින් ව්‍යාපාරිකයෝ වෙති. ඔවුන් ඇතැමකු ආ වාහනවල වටිනාකම රුපියල් කෝටිය හෝ කෝටි දෙකකට ආසන්නය. කතරගම හෝටලද ව්‍යාපාරිකයන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත