කතරගම පුද බිමට මහ සෙනඟක්


නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සදහා එන බැතිමතුන්ගෙන් කතරගම  කිරිවෙහෙර අද සවස පිරී ගියේය.

බස් රථ120 කින් පමණ පැමිණි වන්දනාකරුවෝ හැත්තෑදහසකට පමණ ආසන්න ප්‍රමාණයක්  සවස  හත වන විට දේවාල භූමියට පැමිණියහ.