උතුරු නැගෙනහිර හින්දු වන්දනාකරුවෝ කුමන හා යාල වනෝද්‍යාන මැදින් කතරගම ඇසල උළෙලට සහභාගී වීමේ පාද චාරිකාව අද (20) ඔකඳ දේවාලය අසලින් ඇරැඹුහ.
දහසක් පමණ වන්දනාකරුවෝ මුල් නඩයට අයත් වුහ.
ඔවුහු අද සිට දින හතක් මහ වනය තරණ කැර ජුලි 28 වැනිදා කතරගමට ළගා වීමට නියමිතව සිටිති.
යුද හමුදාවේ 243 වැනි බල සේනාධිපති බ්‍රිගේඩියර් පී එච් එන් සිරි ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ඔකඳදී තුන්වේලට පිසු ආහාර මගට වියළි සලාක ද පිරිනමයි.
aaaa
වීඩියෝ කේ.ඩී. දේවප්‍රිය

