පුත්තලමේ සිට කතරගම බලා යමින් සිටි වෑන් රියක් හල්දුම්මුල්ලේදී අඩි 50 ක ප්‍රපාතයකට පෙරලී එක් අයකු මිය ගොස් 9 දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලෙන් දියතලාව රෝහලට මාරු කරනු ලැබූහ.