කතරගම ගමන අතරමග


හොරණ සිට කතරගම වන්දනාවේ යන පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් කොග්ගල දී ලයිට් කණුවක වැදීමෙන් එහි සිටි හතර දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ගෙන ගිය බව පොලිසිය කියයි.