පිළියන්දල කුඩා මාදුව ළිඳක් අසල හතලිස් හැවිරිදි කාන්තාවක් පිලිස්සී මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ ගින්න නිවිම සඳහා නිරුවතින් දිය අදිමින් සිටි පුද්ගලයෙකු අතුරුදහන් වී ඇතැයිද ඔහු ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ කොස්තාපල්වරයෙකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය කියයි.

