කඩුවෙල වෙළෙඳසලක ගින්නක්


ඉෂාන් සංජීව

කඩුවෙල වෙළෙඳසලක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් පැමිණ තිබේ.