සමයන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ මිලි මීටර් 9 පිස්තෝලය හංවැල්ල - කිරිඳිවැල පාරේ විදුලි කණුවක් අසලදී සොයාගත් බව පොලිසිය කියයි.
දැනට හිරේ සිටින අංගොඩ ලොක්කාගේ කණ්ඩායමත් සමයන්ගේ කණ්ඩායමත් අතර කලක් තිස්සේ පැවැති ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල්වන්නට ඇතැයිද වෙඩි තැබීමට සතියකට පෙර නාඳුනන පුද්ගලයකු සැකකාර චමින්දට පිස්තෝලය ලබාදී ඇතැයිද පොලිසිය පවසයි.

