කඩුගන්නාවෙන් ගංජා පැකට් අල්ලයි


පොලිතින් පැකට්වල ඇසිරූ ගංජා පැකට් 17 ක්  සමග තිදෙනකු අද (16) පස්වරුවේ  අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව දුෂණ මර්දන අංශය පවසයි.