කඩුගන්නාවෙන් අද (27) තවත් කසල තේ තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාසයක් ඇතුළතදී කඩුගන්නාවෙන් කසල තේ කිලෝ 15,500 ක් පමණ කොළඹට පැටවීමට ගත් උත්සාහය වැළැක්වූ බවද පොලිසිය පවසයි.