කඩ පෙළකට වල් අලි ප්‍රහාරයක්


අම්පාර නින්දවුර් හි වල් අලි ප්‍රහාරයකින් වෙළද සැල් හතකට අලාභහානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.