දිවයිනේ මධ්‍යස්ථාන 4500 කදී පමණ පහේ සිසුහු තුන් ලක්ෂ අසූපන්දහසක් පමණ අද පෙරවරු 9.30 ට පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිති.
විභ්‍යවතාමාන හා බහුවරණ වශයෙන් ප්‍රශ්ණ පත්‍ර දෙකකි.
ජනප්‍රිය පාසැල් වලට සිසුන් තෝරා ගැනීමේ කඩඉම් විභාගය මෙය වෙයි.
වීඩියෝ දීපාල් සිල්වා







