කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
සේවිකාවන් 20 දෙනකු පමණ ආහාර ගැනීමෙන් පසු ආසාත්මික තත්ත්වයට පත්ව රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ.