මධ්‍යම පළාතේ සියලූම පොලිස් ස්ථානවල සහභාගීත්වයෙන් දුම්වැටි විරෝධි පා ගමනක් සහ දැනුවත් කිරීමක් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත කටුගස්තොට පොලීසිය ප‍්‍රදේශයේ ත‍්‍රීරෝද රථ සංගමය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කටුගස්තොට දක්වා සංවිධානය කළේය.

![P1090439[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904391.jpg)
![P1090443[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904431.jpg)
![P1090448[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904481.jpg)
![P1090457[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904571.jpg)
