කටින පිංකම


( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ්‍රී  මහා බෝධි විහාරයේ කටින පිංකම ඉකුත් පෝදා  දායක දායිකාවන් මුලිකත්වයෙන්  සිදු විය.