කටට කෙළ උණන කෑම කටාරයේ


ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සාමානාධිකාරි පවුසි මොහිදින් මහතාගේ සංවිධානත්වයෙන් ‘ශ්‍රී ලංකා රසමසවුළු’ උළෙල ඇරැඹිනි. කටාර්හි ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන මහතා ප‍්‍රධාන ආරාධිතයන් ශ්‍රී ලංකාවේ ආහාරපාන හා කුළු බඩුද සමග සිනමන් ලේක්සයිඞ් හෝටලයේ සුපවේදීහු දෙදෙනෙක් මේ සඳහා කැඳවාගත් බව මොහිදින් මහතා කියයි.