කටක


රහස් සතුරු බාධක වළකා ගතයුතු දිනයකි. පදිංචි ස්ථානයේ වෙනසකට හේතු යෙදේ. ඉඩම් ප‍්‍රශ්නයක සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවන අතර වැයවීම් ඉහළ යයි.