කකුළුවන් බේරේ : තරුණයා නොබේරේ


බෙන්තර මුහුදේ කකුළුවන් අල්ලන්න ගිය තරුණයකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. පැය 12 කට පසු සිරුර ගොඩ ගෙන ඇත.