දඹුල්ල පහළවැව පදිංචි එම් ජී චන්දන කුමාර (30) මහතා දඹුල්ල ක්‍රිට් සමාජයේ දක්ෂ පන්දු යවන්නකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකි. ඒ මහතා හදිසියේ රිය අනතුරකට ලක්වී දකුණු පාදය දනහිසට ඉහළින් අහිමි විය.
එක් දරු පියකු වූ ඒ මහතාට කෘත්‍රිම පාසයක් ලබා ගැනීමට ජනතා සහාය පතයි.
කකුල අහිමි වී සිටිය දී ද චන්දන මහතා ගමේ තරණයන් සහග තනි කකුලෙන් ක්‍රිකට් සෙල්ලම් කරයි. පන්දු යැවීමටත්, රැකීමටත්, පහරදීමටත් දක්ෂකම් දක්වයි.
පහළවැව - දඹුල්ල ඔහුගේ ලිපිනයයි. 0775395566 ඔහුගේ දුරකතන අංකයයි. ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුම් අංකය 6744792 වෙයි.

