ඖෂධවේදියෝ හෙට වැඩ වරති


රංජන් කස්තුරි

රට පුරා රජයේ රෝහල්වල සේවය කරන ඖෂධවේදීහු හෙට (01) සංකේත වැඩ වර්ජනයක නිතර වෙති.
 
 කොළඹ විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය මගින් පවත්වාගෙන ගිය සායනික ඖෂධ විද්‍යාව හා චිකිත්සාව පිළිබඳ උසස් උපාධි පාඨමාලව නතර කිරීමට විරෝධය දක්වා එම වර්ජනය දියත් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවසීය.