ජාතික ඖෂධ පනත වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත විය.
මෙම පනත කථානායක අත්සනින් නීතිගත වීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියක් පිහිටවේ.
එහි ප්‍රධාන අරමුණ බෙහෙත් මිල පාලනයකි.