ඕස්ටේ‍්‍රලියාව ලකුණු රැස් කිරීම තෝරා ගනී
’කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර හෝබාට්හිදි දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

