ඕස්ටේ‍්‍රලියාව ලකුණු 107 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි


ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මෙල්බන්හිදී අද (11) පැවැති පළමු එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 107 කින් ජය ලැබීමට සමත් වූහ.
 ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 කදී කඩුලූ 5 ට 305 (අරෝන් ෆින්ච් 16, පිලිප් හියුස් 112, ජෝජ් බේලි 89, ඬේවිඞ් හසී නොදැවී 60)
ශ්‍රී ලංකාව  ඕවර 40 කදී සියලූ දෙනා දැවී 198 (තිලකරත්න ඩිල්ෂාන් 51, දිනේෂ් චන්දිමාල් 73, ඇන්ජලෝ මැතිව්ස් 12, ජීවන් මෙන්ඩිස් 20, නුවන් කුලසේකර 18, ක්ලින්ට් මැකේ 33/4, මිචෙල් ජොන්සන් 43/2)